About us
ප්‍රියංකර ලී බඩු – Priyanakra Furniture (PVT) LTD | Since 1983
අපේ දැක්ම
පාරිභෝගික ඔබ ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට ගුණාත්මක, කල්පවතින ගෘහ භාණ්ඩ විශ්වාසයෙන් යුතුව ලබාදීම
Our Vision
Providing our customers with exquisite, satisfying and durable furniture that befits the value of your money spent to purchase them
අපේ මෙහෙවර
අති දක්ෂ පලපුරුදු වඩු කාර්මිකයන් අතින් නවීන තාක්ෂණය ද භාවිතා කරමින්, ගුණාත්මකව, කල් පවතින, ආකර්ෂණීය ලෙස නිමවන ගෘහ භාණ්ඩ විශ්වාසයෙන් යුතුව පාරිභෝගික ඔබ වෙත ලබාදීම
Our Mission
Making available to our customer the most modern, dependable and excellently eyecatching quality furniture, manufactured by well experienced and skilful craftsmen in the realm of furniture-making, using the latest technology in furniture industry